හෝමාගම සහ වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානවල 2020 /2021 අධ්‍යයන වර්ෂයේ, ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම) සහ වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව සාර්තකව නිම කළ සිසුන්ට බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද එයාෆෝස් රෝෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 මැසි මස 11 වන දින පෙ.ව. 10.00ට තිළිණ සහ සහතික පත්‍ර බෙදා දීම බෝම්ඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවැත්වේ.