නිතර අසන පැන
1. බීත්කර වී ලබා ගන්නේ කෙසේද?
ඔබ ප්‍රදේශයේ ආසන්නතම ගොවිජන සේවා ම්‍යස්ථානයට ගොස් කෘෂිකර්ම උපදේශක හමු වන්න 
2. ඔබගේ වගාවට අවශ්‍ය පොහොර සම්බන්ධ ගැටළු ?
ඔබ ප්‍රදේශයේ ආසන්නතම ගොවිජන සේවා ම්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරී හමුවන්න නැතහොත් කෘෂීකර්ම උපදේශක  හමුවීමට කාරුණික වන්න 
3. බෝග වගාව සම්බන්ධ තාක්ෂණික ගැටළු?
ඔබ ප්‍රදේශයේ ආසන්තම ගොවිජන සේවා ම්‍යස්ථානයට ගොස් කෘෂිකර්ම උපදේශක  හමු වන්න 
4. බෝගවගාව, මල් වගාව සහ අනෙකුත් කෘෂිකර්මාන්තයට අදාල ඕනෑම පුහුණුවක් ලබා ගන්නනේ කෙසේද ?
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - වල්පිට  දු.ක.අංකය 033 2272296
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - අ‍‍බේපුස්ස දු.ක.අංකය 033 2273359
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - හෝමාගම   දු.ක.අංකය 011 2855745
  • දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - හොරණ  දු.ක.අංකය 034 2261107
හෝ  ඕනෑම නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල වෙතින් 

    + නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය  - ගම්පහ  දු.ක.අංකය 033 2222164
    + නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය  - කොළඹ  දු.ක.අංකය
011 2607135
    + නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය  - කළුතර  දු.ක.අංකය 034 2222440

හෝ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - දු.ක.අංකය
011 2092669

5. කුඹූරු ඉඩම් ගොඩ කිරීම සහ වෙනත් වගාවන් සිදු කරන්නේ කෙසේද?
ගොවිජන සංවර්ධන කාර්යාලයේ ගොවිජන සංවර්ධන නිලධාරී හමුවන්න