කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත් සභාව
හෝමාගම (පිරිමි), වල්පිට (කාන්තා) දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි
පැවැත්වෙන එක් අවුරුදු වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා සමගාමීව “ක්ෂේත්‍ර සහායක (කෘෂිකාර්මික ව්‍යාප්ති)”
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 පුහුණු පාඨමාලාව 2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනේ.
වැඩි විස්තර සහ අයදුම්පත්‍රය