ලිපි

පරිශීලකයන්ගේ ඇගයුම:  5 / 5

සක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්න
 

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත් සභාව

හෝමාගම (පිරිමි), වල්පිට (කාන්තා) දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි

පැවැත්වෙන එක් අවුරුදු වෘත්තීය කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා සමගාමීව ක්ෂේත්‍ර සහායක (කෘෂිකාර්මික ව්‍යාප්ති)

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 පුහුණු පාඨමාලාව  2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනේ. 

 

වැඩි විස්තර සහ අයදුම්පත්‍රය

 

Online Registration ,  Click here