ලිපි

ලියන ලද්දේ Super User

පරිශීලකයන්ගේ ඇගයුම:  0 / 5

අක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්න
 

2023 වර්ෂයේ පළාත් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලද බිම්මල් බීජ නිෂ්පාදන වැඩසටහන මේවන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

 
බිම්මල් වගාවේ නියුතු ඔබට ගුණාත්මක අමරිකන් ඔයිස්ටර් "  American Oyster" වර්ගයේ බිම්මල් බීජ වගකීමක් සහිතව ලබා ගත හැකි ය. එක් පැකට්ටුවක මිල රු.180.00 කි. ඇණවුම් කිරීම පිණිම මෙම අංකයට  වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න  " +94 75 366 0932

  තවද, බිම්මල් වගාව සිදු කිරීමට කැමැත්තක් දක්වන ඔබට නොමිලයේ පුහුණු වැඩසටහන් හා තාක්ෂණික දායකත්වය ලබා ගත හැකිය.  

වැඩි විස්තර සඳහා 

දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - අඹේපුස්ස

දුරකතන අංකය - 033 2273 359, විද්‍යුත් ලිපිනය -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රවර්ගය: