ලිපි

ලියන ලද්දේ Super User

පරිශීලකයන්ගේ ඇගයුම:  0 / 5

අක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්න
 
බියගම කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ ක්ෂේත්‍ර අත්දැකීම් හුවමාරු වැඩසටහන
2024.11.28 දින පෙ.ව. 9.00 ට පැවැත්වේ. පෙ.ව. 9.00 සි‍ට ප.ව.3.00 දක්වා පැවැත්වේ 
ඔබ සැමට ආරාධනා 
මෙහිදී ක්ෂේත්‍ර 4 රක් නිරික්ෂණය කරයි. 
1.කම්මල්වත්ත කීර ගම්මානය
2. එච්.ඩී.ඩී.හපුආරච්චි මහතාගේ වගා ‍ක්ෂේත්‍රය - කඳුබොඩ
3. "CANJEE" පලතුරු බීම නිෂ්පාදන ආයතනය - අළුබෝවිල 
4. " ආයිරි බයිට්" නිෂ්පාදන ආයතනය, බියගම දකුණ

 

ප්‍රවර්ගය: