බියගම කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ ක්ෂේත්‍ර අත්දැකීම් හුවමාරු වැඩසටහන
2024.11.28 දින පෙ.ව. 9.00 ට පැවැත්වේ. පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා පැවැත්වේ
ඔබ සැමට ආරාධනා
මෙහිදී ක්ෂේත්‍ර 4 රක් නිරික්ෂණය කරයි.
1.කම්මල්වත්ත කීර ගම්මානය
2. එච්.ඩී.ඩී.හපුආරච්චි මහතාගේ වගා ක්ෂේත්‍රය - කඳුබොඩ
3. "CANJEE" පලතුරු බීම නිෂ්පාදන ආයතනය - අළුබෝවිල
4. " ආයිරි බයිට්" නිෂ්පාදන ආයතනය, බියගම දකුණ