ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලයේ සහ ඊට අනුබද්ධ කාර්යාලවල පාවිච්චියෙන් ඉවත් කරන ලද පහත සඳහන් අබලි භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.
· වෙන්දේසි කරන ස්ථානය - ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම, අධ්යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලය, ශ්‍රී බෝධි පාර, ගම්පහ.
· වෙන්දේසි දිනය - 2025-09-11
· වෙන්දේසිය සිදු කරන වෙලාව - පෙ.ව. 10.00
· වෙන්දේසි භාණ්ඩ පරීක්ෂා කිරීම - පෙ.ව.9.00 – 10.00 දක්වා
(වෙන්දේසියේදී මිලදී ගනු ලබන භාණ්ඩ එම අවස්ථාවේදීම මුදල් ගෙවා කුවිතාන්සියක් ලබාගෙන ආයතන පරිශ්‍රයෙන් ඉවත් කළ යුතුය. වෙන්දේසිය සඳහා සහභාගි වන සෑම ගැණුම්කරුවෙක්ම තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. මෙම වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබන භාණ්ඩ පිළිබඳ අවසන් තීරණය වෙන්දේසි මණ්ඩලය සතුය.)
අනු අංකය |
භාණ්ඩ විස්තරය |
ප්‍රමාණය |
01 |
PROJECTOR යන්ත්‍ර |
04 |
02 |
Sharp Digital Photocopier |
01 |
03 |
HP Compaq Computer |
01 |
04 |
Assemble Computer |
01 |
05 |
UPS Prolink |
01 |
06 |
Monitor - Dell |
01 |
07 |
Monitor - Samsung |
02 |
08 |
Electric Grinder |
01 |
09 |
කොකු නගුල |
01 |
10 |
Cannon MLF Printer |
01 |
11 |
Toshiba Photocopier |
01 |
12 |
ඔලිම්පස් කැමරා |
01 |
13 |
රොකර් ස්ප්‍රේ යන්ත්‍ර |
02 |
14 |
Photo copier - canon |
01 |
15 |
42-8106 ලොරියේ තට්ටුවෙන් ගලවා ඉවත් කරන ලද තහඩුව (කෑලි 03 කින් සමන්විතයි) |
01 |
16 |
Bottle Cooler |
01 |
17 |
පරිගණක මුද්‍රන යන්ත්‍ර HP |
01 |
18 |
ලැප්ටොප් වර්ගයේ පරිගණක - ASUS |
01 |
19 |
ෆොස්ට් එයාර් බිත්ති වායු සමීකරණ යන්ත්‍ර |
01 |
20 |
RICOH PHOTOCOPIER |
01 |
නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ (ව්‍යාප්ති)
ගම්පහ
2025.09.08