ලිපි

ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලයේ සහ ඊට අනුබද්ධ කාර්යාලවල පාවිච්චියෙන් ඉවත් කරන ලද  පහත සඳහන් අබලි භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

·       වෙන්දේසි කරන ස්ථානය               -         ගම්පහ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම, අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලය, ශ්‍රී බෝධි පාර, ගම්පහ.

·       වෙන්දේසි දිනය                            -         2025-09-11

·       වෙන්දේසිය සිදු කරන වෙලාව         -         පෙ.ව. 10.00

·       වෙන්දේසි භාණ්ඩ පරීක්ෂා කිරීම      -         පෙ.ව.9.00 – 10.00 දක්වා

(වෙන්දේසියේදී මිලදී ගනු ලබන භාණ්ඩ එම අවස්ථාවේදීම මුදල් ගෙවා කුවිතාන්සියක් ලබාගෙන ආයතන පරිශ්‍රයෙන් ඉවත් කළ යුතුය. වෙන්දේසිය සඳහා සහභාගි වන සෑම ගැණුම්කරුවෙක්ම තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. මෙම වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබන භාණ්ඩ පිළිබඳ අවසන් තීරණය වෙන්දේසි මණ්ඩලය සතුය.) 

 

 

අනු අංකය

භාණ්ඩ විස්තරය

ප්‍රමාණය

01

PROJECTOR යන්ත්‍ර

04

02

Sharp Digital Photocopier

01

03

HP Compaq Computer

01

04

Assemble Computer

01

05

UPS Prolink

01

06

Monitor - Dell

01

07

Monitor - Samsung

02

08

Electric Grinder

01

09

කොකු නගුල

01

10

Cannon MLF Printer

01

11

Toshiba Photocopier

01

12

ඔලිම්පස් කැමරා

01

13

රොකර් ස්ප්‍රේ යන්ත්‍ර

02

14

Photo copier - canon

01

15

42-8106 ලොරියේ තට්ටුවෙන් ගලවා ඉවත් කරන ලද තහඩුව (කෑලි 03 කින් සමන්විතයි)

01

16

Bottle Cooler

01

17

පරිගණක මුද්‍රන යන්ත්‍ර HP

01

18

ලැප්ටොප් වර්ගයේ පරිගණක - ASUS

01

19

ෆොස්ට් එයාර් බිත්ති වායු සමීකරණ යන්ත්‍ර

01

20

RICOH PHOTOCOPIER

01

 

නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති)

ගම්පහ

 

2025.09.08