ලිපි

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් ක්‍රියාත්මක කරන අඩු අදායම් ලාභීන් සඳහා රැකියා 100,000 ක් ලබා දීමේ වැඩසටහන යටතේ රැකියා ලාභීන් පුහුණු කිරීම - හොරණ,අඹේපුස්ස,හෝමාගම,වල්පිට,දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන හා බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී 2020 සැප්තැම්බර් මස 15 සිට ආරම්භ වේ.