කෘෂිරසායනවලින් බැහැර වූ තිරසර ගොවිතැන තුළින් හරිත ආර්ථිකය් ගොඩනැගීමේ වැඩසටහන යටතේ කාබනික පොහොර සැකසීම හා බාවිතය පිළබඳ ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහ 2021.06.18 මරිගගක ක්‍රමයට දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.