සංචාරක බංගලා ගාස්තු සංශෝධනය බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති ශ්රවනාගාර, සංවාරක බංගලා හා ආයතන ආශ්රීත එළිමහන් භූමිය භාවිතයට ලබා දීමේ ගාස්තු සංශෝධනය කර තිබේ.