සඳහා පිවිසෙන්න
හැදින්වීම
1. Sunrise - දෙමහල් සංචාරක නිකේතනය
05 දෙනෙකු සහිත පවුලක් සදහා ඉඩ පහසුකම් සහිත තනි කාමරයකින් ද උණු ජලය සහිත නාන කාමරයකින්ද සමන්විත අතර එක් මුළුතැන් ගෙයක් ඇත .තමාට ආහාර සකසා ගැනීමේ හැකියාව ඇත.
2. Ma Oya View - තෙමහල් සංචාරක නිකේතනය
ලන්තෑරුම් මඟින් ආලෝකය සපයනු ලබන කාමර 02 ක් සහිතව 05 දෙනෙකු සදහා ඉඩ පහසුකම් ඇති අතර මුළුතැන් ගෙයක් ද ඇත.
3. සංචාරක නිකේතන ආශ්‍රීත භූමිය දිවා වැඩසටහන් සදහා ලබා දීම
උපරිමය 60 කට යටත්ව 20 ත් 30ත් අතර කණඩායමක් සඳහා සංචාරක නිකේතන ආශ්‍රීත භූමිය ඔබට වෙන් කරවා ගත හැකිය. තවද, සහභාගීවන උපරිම සංඛ්‍යාව 60 කට සීමා කිරීමත් , සංඛ්‍යාව 30 ට වඩා වැඩිවන සෑම සාමාජිකයෙකු සඳහා ම අමතර රු.250.00 ක මුදලක් අය කරනු ලැබේ.
| බස්නාහිර පළාත් රාජ්‍ය සේවකයකු සදහා වන මුදල (රු) |
වෙනත් පළාත් රාජ්‍ය සේවකයකු සඳහා වන |
බාහිර පාර්ශවයන් සඳහා (රු) |
||
|
රාජකාරී |
රාජකාර නොවන |
රාජකාරී |
රාජකාරී නොවන |
8,500.00 |
|
5,000.00 |
6,500.00 |
6,000.00 |
7,500.00 |
|
|
බස්නාහිර පළාත් රාජ්‍ය සේවකයකු සදහා වන
මුදල (රු)
|
වෙනත් පළාත් රාජ්‍ය සේවකයකු සඳහා වන |
බාහිර පාර්ශවයන් සඳහා (රු) |
||
|
රාජකාරී |
රාජකාර නොවන |
රාජකාරී |
රාජකාරී නොවන |
7,500.00 |
|
2,000.00 |
3,500.00 |
3,000.00 |
4,500.00 |
|


