අනුමත ව්‍යාපෘති - 2023

ව්‍යාපෘති අංකය

ව්‍යාපෘති නාමය

අනුමත මුදල රු.

1

N238281963007

ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශක කොට්ඨාශවල ගොවි පුහුණු වැඩහටහන් පැවැත්වීම

Rs.520,000.00

2

N238228730006

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දිස්ත්‍රික් කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ ගුණාත්මක බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.250,000.00

3

N238228763006

ගම්පහ දිස්ත්‍රික්කයේ වී වගාවේ කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීමේ වැඩසටහන

Rs.7,000,000.00

4

N238218463005

ගම්පහ දිස්ත්‍රික්කයේ ගෙවතු සංවර්ධනය කිරීමේ වැඩසටහන

Rs.3,500,000.00

5

N238228713002

ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ ගුණාත්මක පැළ බඳුන් නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.150,000.00

6

N238215463004

ගම්පහ දිස්ත්‍රික්කයේ අල වගා කලාප පිහිටුවීමේ වැඩසටහන

Rs.1,000,000.00

7

N238215613001

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ පිහිටා ඇති ආදර්ශ ගෙවත්ත සංවර්ධනය කිරීම

Rs.100,000.00

8

N238215630005

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දිස්ත්‍රික් කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ පවතින වගා ඒකක පුහුණු ආදර්ශ ලෙස පවත්වා ගෙන යාම හා නව වගා ඒකක පිහිටුවීම

Rs.2,000,000.00

9

N238215530004

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දිස්ත්‍රික් කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ ගුණාත්මක පැළ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.350,000.00

10

N238228730003

කොලඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දිස්ත්‍රික් කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ ඉඩම් ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම

Rs.5,000,000.00

11

N238218465010

කළුතර දිස්ත්‍රික්කයේ ගෙවතු සංවර්ධනය කිරීමේ වැඩසටහන

Rs.3,500,000.00

12

N238281965009

කළුතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශක කොට්ඨාශවල ගොවි පුහුණු වැඩහටහන් පැවැත්වීම

Rs.400,000.00

13

N238215642010

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ ඇති ආදර්ශ ගෙවත්ත සංවර්ධනය කිරීමේ වැඩසටහන

Rs.50,000.00

14

A238228642009

කළුතර දිස්ත්‍රික්කයේබෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නේවාසිකාගාරය සංවර්ධනය කිරීමේ වැඩසටහන

Rs.12,000,000.00

15

A238228642008

කළුතර දිස්ත්‍රික්කයේ බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ අලෙවිසැල් සංවර්ධනය කිරීමේ වැඩසටහන

Rs.700,000.00

16

H238228742007

කළුතර දිස්ත්‍රික්කයේ බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ඉඩම් ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමේ වැඩසටහන

Rs.8,500,000.00

17

N238228742004

කළුතර දිස්ත්‍රික්කයේ බෝඹුවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ගුණාත්මක බීජ නිෂ්පාදනය හා සැකසීමේ වැඩසටහන

Rs.250,000.00

18

A238228744010

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ජල සම්පාදන පහසුකම් සංවර්ධනය කිරීම

Rs.300,000.00

19

A238228744009

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ මාධ්‍ය සැකසුම් ඒකකය සංවර්ධනය කිරීම

Rs.50,000.00

20

H238228644008

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ අංක 02 නිල නිවාසය සංවර්ධනය කිරීම

Rs.3,000,000.00

21

H238228644007

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් සංවර්ධනය කිරීම

Rs.450,000.00

22

N238215644003

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ වගා ඒකක ආදර්ශ පුහුණු ඒකක ලෙස පවත්වාගෙන යාම හා නව වගා ඒකක පිහිටුවීම

Rs.2,000,000.00

23

N238215444002

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ගුණාත්මක පැළ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.350,000.00

24

N238215644001

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ගුණාත්මක බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.250,000.00

25

N238228165008

කළුතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු නැවත වගා කිරීමේ වැඩසටහන

Rs.5,000,000.00

26

N238228865007

කළුතර දිස්ත්‍රික්කයේ ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.3,000,000.00

27

N238228765006

කළුතර දිස්ත්‍රික්කයේ අල වගා ඒකක පිහිටුවීමේ වැඩසටහන

Rs.1,000,000.00

28

N238228765005

කළුතර දිස්ත්‍රික්කයේ ගුණාත්මක එළවලු බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.2,230,000.00

29

N238215565004

කළුතර දිස්ත්‍රික්කයේ තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ ගුණාත්මක පැළ බඳුන් නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.150,000.00

30

F238219864012

කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා ව්‍යාප්ති කාර්යාල තොරතුරු තාක්ෂණය මඟින් සවිමත් කිරීම සඳහා යෙදවුම් ලබාදීම

Rs.4,900,000.00

31

N238218464010

කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවතු සංවර්ධනය කිරීමේ වැඩසටහන

Rs.2,250,000.00

32

N238218426002

කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පළාත් කෘෂීකර්ම අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ හා තොරතුරු හුවමාරු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආදර්ශ ගෙවතු වගා සංවර්ධනය කිරීමේ වැඩසටහන

Rs.50,000.00

33

N238215526001

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයේ ගුණාත්මක පැළ බඳුන් නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.150,000.00

34

N238215464009

කොළඹ දිස්ත්‍රික්කයේ අල වගා කලාප පිහිටුවීමේ වැඩසටහන

Rs.1,000,000.00

35

N238228764008

කොළඹ දිස්ත්‍රික්කයේ ගුණාත්මක එළවලු බීජ නිෂ්පාදනය කිරීමේ වැඩසටහන

Rs.900,000.00

36

N238228864006

කොළඹ දිස්ත්‍රික්කයේ වී වගාවේ කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීමේ වැඩසටහන

Rs.3,500,000.00

37

N238228164005

කොළඹ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු නැවත වගා කිරීමේ වැඩසටහන

Rs.2,800,000.00

38

N238228865003

කළුතර දිස්ත්‍රික්කයේ පැරිෂුට් ක්‍රමයට වී වගා කිරීම

Rs.6,000,000.00

39

N238228865002

කළුතර දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යාය වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Rs.5,700,000.00

40

N238228863003

ගම්පහ දිස්ත්‍රික්කයේ පැරිෂුට් ක්‍රමයට වී වගා කිරීම

Rs.5,000,000.00

41

N238228863002

ගම්පහ දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා යාය වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Rs.5,700,000.00

42

N238219863001

ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂි උපදේශක කාර්යාල සඳහා කෘෂි උපකරණ කට්ටල සපයා දීම

Rs.7,200,000.00

43

N238228864004

කොළඹ දිස්ත්‍රික්කයේ පැරිෂුට් ක්‍රමයට වී වගා කිරීම

Rs.4,000,000.00

44

N238228864003

කොළඹ දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා යාය වැඩසටහන ක්‍රියාත්මක කිරීම

Rs.4,200,000.00