අලෙවි කටයුතු සඳහා සපයන සේවාවන්
  • ලියාපදිංචි කළ පුද්ගලික පැල තවාන්කරුවන් සදහා දියුණු ප්‍රභේද වල ‍රෝපණ ද්‍රව්‍ය සැපයිම
  • කෘෂි පාදක කර්මාන්ත හදුන්වාදිම හා එම නිෂ්පාදන වෙළෙදපොලට ඉදිරිපත් කිරිමට දායකවිම
  • කෘෂි නිෂ්පාදන අපනයන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • පෙර ගිවිසුම් නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • කෘෂි නිෂ්පාදන පහසු මිලට අලෙවි කිරිමට දායකවිම