නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
ශ්‍රි බෝධි පාර
ගම්පහ
දුරකතන අංකය : 033 2222164 , 033 2222467 ෆැක්ස් අංකය : 033 2222164 විද්‍යුත් ලිපිනය : agddgmp@gmail.com

එම්.ඩී.එස්.ඒ.චන්ද්‍රසේකර
නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (වැ.බ.)

මීරිගම කලාපය

එන්.එස්.අස්සල ආරච්චි
සහකාර අධ්‍යක්ෂ
කැලණිය කලාපය

එච්.ඒ.ආර්.එස්.රණසිංහ
සහකාර අධ්‍යක්ෂ
ව්‍යාප්ති සේවාවන්
බෝග නිෂ්පාදන ක්‍රියාකාරකම්
  • වී වගාව
  • එලවළු වගාව
  • පළතුරු වගාව
ව්‍යවසායකත්ව සංවර්ධනය
  • මී මැසි පාලනය
  • බිම් මල් වගාව
  • දේශීය ආහාර නිෂ්පාදනය
  • මල් හා විසිතුරු පත්‍ර ශාක
ශාක ආරක්ෂණ ක්‍රියාකාරකම්
  • පළිබෝධ නාශක බලපත්‍ර නිකුත් කිරීම හා උපදෙස්
  • බෝග සායන වැඩසටහන්
බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවිය
  • බීජ
  • ප්‍රකාශන
  • ලියාපදිංචි පැල තවාන්කරුවන්
කෘෂිකර්මාන්තය හා තරුණ ප්‍රජාව
  • කෘෂිකර්ම නිෂ්පාදන සහකාර සහ ගොවි සංවිධාන හරහා කෘෂිකර්ම යන්ත්‍ර භාවිතයට සලැසීම
  • පාසල් කෘෂිකාර්මික වැඩසටහන්
ජංගම අලෙවි ප්‍රවර්ධනය සහ ප්‍රදර්ශනය
විෂයභාර නිලධාරීන් හා ඇමතුම් තොරතුරු
වී වගාව


පී.පී.ඒ.එස්.ඒ.පල්ලෙවල
දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක - ශ්‍රිල.තා.සේ - 1
දුරකතන අංකය : 071 4427694
විද්‍යුත් ලිපිනය : ppasapallewela@gmail.com


මීමැසි පාලනය, කාබණික පොහොර, යහපත් කෘෂිකාර්මික පිළිවෙත්


ඒ.එස්.අතුකෝරල
දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක - ශ්‍රිල.තා.සේ - 1
දුරකතන අංකය : 071 4495248
විද්‍යුත් ලිපිනය : athukoralawith@gmail.com


එලවළු බෝග, ක්ෂ්‍රේත්‍ර බෝග


ඒච්.එම්.අයි.ඒ.අභයවර්ධන
දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක - ශ්‍රිල.තා.සේ - 1
දුරකතන අංකය : 071 8029681
විද්‍යුත් ලිපිනය : indikaabha@gmail.com


බිම්මල් වගාව සහ ව්‍යවසායකත්ව සංවර්ධනය


පී.එස්.එන්.පතිරණ
දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක - ශ්‍රිල.තා.සේ - 1
දුරකතන අංකය : 075 9747503
විද්‍යුත් ලිපිනය : npathirana79@yahoo.co


අල බෝග වගාව


ටී.කෝලිත ආරියවංශ
දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක - ශ්‍රිල.තා.සේ. වීශේෂ ශ්‍රේණිය
දුරකතන අංකය : 071 8043561
විද්‍යුත් ලිපිනය : kolwan@yahoo.com


පලතුරු වගාව


ඩබ්ලිව්.එස්.එම්.රෑපසිංහ
දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක - ශ්‍රිල.තා.සේ.1
දුරකතන අංකය : 071 8029694
විද්‍යුත් ලිපිනය : wsmahesh@yahoo.com


1

ගොවීන් වෙත කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම

2

ගොවීන් කෘෂි යාන්ත්‍රීකරණයට යොමු කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම

3

බෝග වගාවේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රීකරණයට යොමු කිරීම

4

රඹුටන් ශාක පුනරුත්ථාපනය සඳහා කප්පාදු උපකරණ කට්ටල ලබා දීම

5

පළතුරු පරිභෝජනය වැඩි කිරීම සඳහා ව්‍යවසායකයින් දිරිමත් කිරීම හා පහසුකම් සැපයීම

6

ගොවීන් සඳහා අත්දැකීම් හුවමාරු කිරීමේ වැඩසටහන් පැවැත්වීම

7

ගොවි ප්‍රජාවගේ කෘෂි තාක්ෂණික දැනුම ඉහළ නැංවීම සදහා තාක්ෂණික පුහුණූ වැඩසටහන් පැවැත්වීම

8

දොම්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුබුදු ගොවි සංවිධානය සඳහා නඟුල සහ රොටවේටරය සහිත ද්විරෝද අත්ට්‍රැක්ටරයක් ලබාදීම

9

වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා පහසුකම් සංවර්ධනය

10

වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පහසුකම් සංවර්ධනය කිරීම.

11

වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පුහුනු හා වෙනත් පහසුකම් සංවර්ධනය කිරීම

12

වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ යහපත් කෘෂිකාර්මික වගා පිළිවෙත් යටතේ  වගා ආදර්ශනයක් ස්ථාපිත කිරීම

13

වල්පිට දිස්ත්‍රික් කෘෂීකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ජල ටැංකිය ඉදි කිරීම.

14

අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර් ම  පුහුණු මධ්‍යස්ථානයේ ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම

15

අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර් ම  පුහුණු මධ්‍යස්ථානයේ  පහසුකම් සංවර්ධනය කිරීම

16

අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර් ම  පුහුණු මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර ජල සම්පාදන  කටයුතු සංවර්ධනය කිරීම

17

අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර් ම  පුහුණු මධ්‍යස්ථානය සඳහා සූර්ය බල ශක්තිය සපයා ගැනීම

18

අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර් ම  පුහුණු මධ්‍යස්ථානයේ ආරක්ෂිත ගෘහ  නවීකරණය කිරීම

19

අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර් ම  පුහුණු මධ්‍යස්ථානයේ සේවක විවේකාගාරයක් ඉදිකිරීම