වෙළදපොල තුළ පවතින නිත්‍යානූකූල නොවන කෘෂිරසාවන නිසා ගොවි මහතුන් විශාග අපහසුතාවයකට පත්ව ඇත. මෙම ගැටළුවට විසදුමක් ලෙස ගම්පහ දිස්ත්‍රික් කෘෂිරසායන අළෙවිකරුවන් හට නීත්‍යානූකූල නොවන කෘෂිරසායන වලින් සිදුවන ගැටළු හා කෘෂි රසායන නිවැරදිව හැසිරවීම පිළිබඳ එක් දින පුහුණුව 2023.03.01 දින පෙ.ව 9.30 සිට ගම්පහ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ දී පළිබෝධනාශක රෙජිස්ටර් කාර්යාල නිලධාරීන්, ගම්පහ නි.ප.කෘ කාර්යාලයේ නිලධාරීන් සහග ක්‍රොප් ලයිෆ් ආයතනයේ නිලධාරීන් ඒකාබද්ධව සිදු කරන ලදී.