බදාදා, පෙබරවාරි 12 2025        
    
    
        DATC_Ambepussa     
    
    
    	
ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව  - දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය  - අඹේපුස්ස 
අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව සදහා එක් දින පුහුණුවක් නොමිලේ පැවැත්වෙන බැවින් එම පුහුණු වැඩසටහනට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා සකස් කරන ලද නයි මිරිස් වගා ආදර්ශනය
    
    
    	    	
    		බදාදා, February 12 2025