අඟහරුවාදා, සැප්තැම්බර් 16 2025
ආක්‍රමණශිලී ශාක ව්‍යාප්තිය මර්ධනය පිලිබද විශේෂ දැනුවත් කිරීම
නාහල්ල ශ්‍රී රේවත විද්‍යාලයේ පාසැල් සිසුන් සහ ගුරුභවතුන් සදහා ආක්‍රමණශිලී ශාක ව්‍යාප්තිය මර්ධනය පිලිබද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 2025/09/16 වන දින වරකගොඩ කෘ.උ.කොට්ඨාශයේ කෘෂිකර්ම උපදේශිකා දිනූෂි පද්මකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී..මෙම විශේෂිත වැඩසටහන් මාලාව දිස්ත්‍රික්කය පුරා සියළු කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයන්හි සිදුකිරීමට නියමිතව ඇත
අඟහරුවාදා, September 16 2025