Cart

සිකුරාදා, ජූනි 27 2025

ක්ෂේත්‍ර අද්දැකීම් හුවමාරු කර ගැනීමේ ක්ෂේත්‍ර දිනය 2025.06.27 දින නිට්ටඹුව කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය

ආන්තික ඉඩම් ඵලදායී ලෙස කෘෂිකර්මාන්තයට යොමු කිරීම තේමාව යටතේ, පුරං කුඹුරු කීර වගාවට යොමු කිරීම, පුරං කුඹුරු සෝජාන් වගා ක්‍රමය මගින් එළවළු වගාවට යොමු කිරීම, ගල් වලක් සහිත ආන්තික භූමියක් කෘෂිකාර්මික වගා පද්ධතියක් ලෙස වැඩි දියුණු කිරීම, නව කෘෂි තාක්ෂණය මගින්  බිම් මල් වගාව සාර්ථක කර ගැනීම පිළිබද ක්ෂේත්‍ර අත්දැකීම් ලබා ගන්නා ලදී. මෙම වැඩසටහන සඳහා නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමියන් ඇතුළු කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන් සම්බන්ධ විය.

 
සිකුරාදා, June 27 2025