සිකුරාදා, පෙබරවාරි 07 2025        
    
    
        Gampaha    
    
    
    	
 ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ පළිබෝධ කළමණාකාරනය තුලින් වීවගාවේ ඵලදායීතාවය ඉහල නැන්වීම සදහා ආදර්ශන ක්‍රියාත්මක කිරිම යටතේ ගොවි ක්ෂේත්‍ර පාසල්  පැවැත්වීම 2025.02.07 වන දින දොම්පේ කෘෂිකර්ම උපදේෂක කාර්යාලයට අයත් මීගහවත්ත වසමේ ගමේ කුඹුරු යායේදී පවත්වන ලදී.
    
    
    	    	
    		සිකුරාදා, February 07 2025