Cart

බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 09 2025

රන් සම්මානය ගම්පහට

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්  පවත්වනු ලැබු ‍ හෙළබොජුන්හල් තරඟාවලියෙන් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලය, ගම්පහ  විසින් සමස්ථ ලංක  ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය ජයග්‍රහනය කිරී‍මෙන් ‍බස්නාහිර පළාත් කෘෂිකර්ම ‍දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දීම වෙනුවෙන්  නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියට, සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය  ඇතුළු සහභාගී වූ කණ්ඩායමේ  සියලුම දෙනාට සුභපැතුම් !!!!
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ
බ්‍රහස්පතින්දා, October 09 2025