මී මැසි පාලනය පිලිබද දැනුවත් කිරීම සහ ස්භාභාවික මී මැසි ජනපදයක් මී මැසි පෙට්ටියක තැන්පත් කරන නිවැරදි ආකාරය පිලිබද ප්‍රායෝගික වැඩසටහනක් ලෙස සිදු කරන ලදී. වැඩසටහන බණ්ඩාරගම කෘ.උ.ප්‍රියංජලා ,කෘ.උ.ඉලේපෙරුම සහ තාක්ෂනික සහකාර සුවිමාලි කරුණාරත්න යන නිළධාරීන් විසින් සංවිධානය කර තිබූ අතර මිල්ලනිය කෘ,උ මුන්දික පුෂ්පකුමාර මහතා විසින් සම්පත් දායකත්වය දරන ලදී. වැඩසටහන සදහා කලාපභාර ස.ප.කෘ.අ./දි.කෘ.උ. නිළධාරීන් / කෘ,උ.නිළධාරීන් සහ ගොවි මහතුන් රැසක් සම්බ්න්ධ විය.