Cart

අඟහරුවාදා, ජනවාරි 13 2026

මී මැසි පාලන ක්ෂේත්‍ර දින වැඩසටහන

මී මැසි පාලන ක්ෂේත්‍ර දින වැඩසටන
2026/01/13  වන දින පැලවත්ත කෘ.උ.කොට්ඨාශයේ කෘෂිකර්ම උපදේශක බී.වී.ඒ්.වත්සලා මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර එහිදී ස්භාවික ජනපදයක් නිර්දේශිත මී මැසි පෙට්ටියක තැන්පත් කිරීම ප්‍රායෝගික ලෙස සිදුකරන ලදී.මෙම වැඩසටහන සදහා කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය ,මතුගම සහ හොරණ කලාපභාර සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක මහත්මීන්, මූලස්ථාන දිස්ත්‍රික් කෘෂිකර්ම උපදේශක ඇතුළු සියළු කෘෂිකර්ම උපදේශක නිළධාරීන් සහ ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී විය.
අඟහරුවාදා, January 13 2026