සදුදා, ජූලි 14 2025        
    
    
        INOVA- 25     
    
    
    	පානදුර ශ්‍රී සුමංගල  බාලිකා මහා විද්‍යාලීය විද්‍යා සංගමය ,සංවිධානය කරන ලද INOVA- 25 විද්‍යා ප්‍රදර්ශනය සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කෘෂි තාක්ෂණික ප්‍රදර්ශන කුටියක් පානදුර කෘෂිකර්ම උපදේශක නයන රාජසේකර සහ කෘෂිකර්ම උපදේශක එරංගි සුභසිංහ යන නිළධාරීන් විසින් 2025/07/03 හා 04 යන දෙදින තුල  සංවිධානය කර තිබූ අතර පටක රෝපණය/වර්ධක ප්‍රචාරණය/වී වගාවේ හා බෝග වගාවේ රෝග හා පලිබෝධ හානි හදුනා ගැනීම/බද්ධ කිරීම/ලේයර් කිරිමේ ක්‍රම යනාදිය යටතේ  නිදර්ශක යොදා ගනිමින් පාසැල් සිසුන් සහ ගුරැමහත්ම මහත්මීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
 
     
    
    	    	
    		සදුදා, July 14 2025