බ්‍රහස්පතින්දා, ජනවාරි 29 2026
කාබනික පොහාර නි්ෂ්පාදනය,ගෙවතු වගාව හා ගෙවතු අලංකරණනය දිරි ගැන්වීම යටතේ සරුසාර පසක් සුරක්ෂිත ආහාරයක්
මිල්ලනිය කෘ.උ.කොට්ඨාශය මගින් සංවිධානය කරනු ලැබූ කාබනික පොහාර නි්ෂ්පාදනය,ගෙවතු වගාව හා ගෙවතු අලංකරණනය දිරි ගැන්වීම යටතේ සරුසාර පසක් සුරක්ෂිත ආහාරයක් මැයෙන් පවත්වනු ලබන් ක්ෂේත්‍ර දින වැඩසටහන 2026/01/29 වන මිල්ලනිය,දෙල්ගොඩ ආලෝ ඇග්‍රො පරිශ්‍රයේදී පවත්වන ලදී.
බ්‍රහස්පතින්දා, January 29 2026