Cart

සදුදා, ජනවාරි 26 2026

වී වගාවේ කහ විමේ තත්ත්වය සහ පලිබෝධ හානි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාවේ කහ විමේ තත්ත්වය  සහ පලිබෝධ හානි සීඝ්‍රයෙන්  ව්‍යාප්ති  වීමේඅවධානමක් පවතින් හෙයින්  2026-01-26 සිට 30 දක්වා කාලසීමාව තුල මතුගම, දො ඩංගොඩ, අගලවත්ත, බදුරලිය, ඉත්තපාන, වලගෙදර සහ පැලවත්ත යන කෘ.ෂිකර්ම උපදේශක කොට්ඨාශයන්හි ජංගම දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
සදුදා, January 26 2026