ලිපි

2025 යල කන්නයේ වී වගාව සඳහා තර්ජනයක් එල්ලවී ඇති වල් වී, හඳුනාගැනීම හා පාලනය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික සංවාදයක් හා ක්ෂේත්‍ර දිනයක් ගම්පහ ගලහිටියාව කොස්ඕවිට ප්‍රදේශයෙදී 2025-07-22 දින පවත්වන ලදී.මෙම වැඩසටහන ගම්පහ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය හා ගලහිටියාව කෘෂිකර්ම උපදේශක කාර්යාලය සංවිධානය කළ අතර,  සම්පත් දායකත්වය බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ වල් පැලෑටි විද්‍යා අංශය හා රෝග විද්‍යා අංශයේ පර්යේෂණ නිළධාරීන් විසින් සිදුකරන ලදී.

https://www.facebook.com/100023690709347/posts/1950837692382569/?rdid=hH2jXART8qTDgOwV#

ප්‍රවර්ගය: