30 වන අගහරුවාදා දින පමුණුගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී බෝග සායනයක් හා පස් පරීක්ෂාවක් නොමිලේ ඔබ වෙනුවෙන් පැවැත්වේ. ඒ සදහා ඔබගේ වගාවන්ට වැලඳී ඇති රෝග හා පළිබෝධ ගැටලු වල සාම්පල් සහ ඔබගේ ඉඩමෙන් වියළි මතුපිට පස් 100g බැගින් රැගෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණෙන්න




.gif) 
						.gif)