කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබු  හෙළබොජුන්හල් තරඟාවලියෙන් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලය, ගම්පහ විසින් සමස්ථ ලංක ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය ජයග්‍රහනය කිරීමෙන් බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දීම වෙනුවෙන් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමියට, සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය ඇතුළු සහභාගී වූ කණ්ඩායමේ සියලුම දෙනාට සුභපැතුම් !!!!
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ




.gif) 
						.gif)